The first and second steps in this story were included in the same post. If you haven't seen it, watch it through the link below. https://mihithalamithuro.blogspot.com/2019/07/blog-post_19.html
Let's talk about it a little bit. We present to you the latest data and information in this Kodigahakanda Biodiversity Research Report.
Animal Group
Species
Endemic Species
Orders
Families
Genera
Birds
83
(Migrants - 11)
7
13
35
68
Butterflies
69
3
1
6
49
Fish
20
5
5
10
14
Mammals
24
4
7
18
22
Reptiles
31
7
3
12
26
Amphibians
8
3
1
5
6
Total
235
29
30
86
185
Plant species 150+ කොඩිගහකන්ද හුදෙකලා වනාන්තරය ජෛවවිවිධත්වයෙන් කෙතරම් පොහොසත් ද කියන එක ඉහත වාර්තාවෙන් සනාත වෙනව. The above report confirms how rich the biodiversity of Kodigahakanda's isolated forest is. කොඩිගහකන්දේ ජෛවවිවිධත්වය පිළිබඳව සිදු කෙරුන ප‍්‍රථම විද්‍යාත්මක පර්යේෂණය 1986 වසරේ දි සිදු වෙනව. මහාචාරය සරත් කොටගම මහතා ගේ මුලිකත්වයෙන් කොළම විශ්වවිද්‍යාලයේ සංරක්ෂණය සඳහා පානගමු සංවිධානය එම පර්යේෂණය සිදුකරනු ලබනව. In 1986, the first scientific research on the biodiversity of Kodigahakanda was undertaken. The research is being carried out by the ''March for Conservation" Organization of Colombo University under the initiative of Professor Sarath Kotagama. දෙවන පර්යේෂණය 1995 - 1998 වසර 3 ක් පුරා වනජීවිභාරයේ වැඩසටහන් නිලධාරීව සිටි ශී‍්‍ර ලාල් නිශාන්ත හෙට්ටිආරච්චි මහතා විසින් සිදුකරන ලදී. In 1995 -1998 the second research was conducted by Srilal Nishantha Hettiarachchi, Program Officer of the Wildlife Trust for three years. තෙවැන්න 2014 - 2015 කාලය තුල සජීව චාමිකර සහ අජන්ත පලිහවඩන යන මහත්වරුන් විසින් පවත්වන ලදී. The third was held by Sajeewa Chamikara and Ajantha Palihawadana during 2014-2015. ලෝකය පුරා වේගයෙන් ජෛවිවිධත්වය හායනය වන යුගයක ක‍්‍රමිකව කොඩිගහකන්දේ ජෛවවිවිධත්වය වර්ධනය වි ඇති බව එම පර්යේෂණ වාර්තා අපට පෙන්වා දෙයි. The research reports show that the biodiversity of Kodigahakanda has gradually increased in an era of rapidly declining biodiversity around the world.
ශී‍්‍ර ලංකාවට ආවේණික පක්ෂින් ඇතුළු පක්ෂි විශේෂ 83 ක් කොඩිගහකන්දෙදි දැකගන්න පුළුවන් 83 species of birds and birds native to Sri Lanka can be seen at Kodigahakanda සමනළ විශේෂ 69 ක් දැක ගන්න කොඩිගහකන්දට ආවොත් පුළුවන්. ඒ අතරෙ ලංකාවෙ ඉන්න ලස්සනම සමනලයාවත් දැක ගන්න පුළුවන්. You can come to Kodigahakanda to see 69 butterfly species. You can see in here the most beautiful butterfly in Sri Lanka.
මෙයා තමයි ශී‍්‍ර ලංකාවෙ ලස්සනම සමනලයා. This is the Most Beautiful Butterfly in Sri Lanka " Banded Peacock" එපමණක් නොවෙයි සමනල කඳු වැටිය වැනි ඉහළ කඳුකර වනාන්තර වල වාර්තාවන "Blue Admiral" සමනලයා ද ඔබට කොඩිගහකන්දේ දී සුලබව දැක ගත හැකියි. You can also see" Blue Admiral" butterfly found in the high mountain forests such as the "Samanala/SRIPADA" Mountains.
හෙට දින හරිත ලොව දිනන පරිසර නියමුවන් Environmental pioneers who will win tomorrow's green world
මිහිතල මිතුරන්ගේ 25 වන සංවත්සර සැමරුම ඒ කියන්නෙ රජත ජයන්තිය සැපැතැම්බර් 20, 21 සහ 22 දින තුනේ කොඩිගහකන්ද අභයභූමි පරිශ‍්‍රයේ පැවැත්වෙනව. The 25th Anniversary of Friends of the Earth will be held in the Kodigahakanda Sanctuary on the20th, 21st and 22nd of September 20 දා දවසම වෙන්කරල තියෙන්නෙ පරිසර නියමුවන් වෙනුවෙන්. ඔබටත් ආරාධනි කරනව ’’ හෙට දින හරිත ලොව දිනන පරිසර නියමුවන් ’’ වෙනුවෙන් යමක් කරන්න. අමතන්න The day is reserved for environmental pioneers. Invite you to do something for Environmental pioneers who will win tomorrow's green world. Contact 0713496971, 0714285480, 0774721937, 0714472905, 0112754700 mihithalamithuro@gmail.com
අද අපි කියන්නෙ මිහිතල මිතුරෝ කරපු එක දෙයක් ගැන. What have the friends of the Earth done for 25 years.? It's a long story. 25 years of celebrations is not easy to say. Today we are talking about one thing that the Friends of the Earth did
ඔන්න මිහිතල මිතුරෝ තමන්ගෙ වැඩ පටන් ගන්නෙ 1994 සැපැතැම්බර් 19 වෙනිදා. ඒ විනාශයට යමින් තිබුන කොඩිගහකන්ද වනපෙත අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කරන්න. ඒ වැඩෙත් ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. ඒ වෙනුවෙන් මිහිතල මිතුරෝ කරපු වැඩ ගැන කියන එකත් මහා දිග කථාවක්. Friends of the Earth began their work on September 19, 1994. Friends of the Earth began their work on September 19, 1994. Kodigahakanda Wildlife Sanctuary which was on the way to destruction It was not easy task to preseve for next generation. It is a long story to tell about the work done by friends of the earth.
ඉතිං මිහිතල මිතුරෝ සිය විසිපස්වන රජත ජයන්තිය මහා ඉහළින් සමරන්න සුදානම් වෙන මේ අව්ස්ථාවෙ ඒගොල්ලන් සංරක්ෂණය කරපු කොඩිගහකන්ද කියන්නෙ මොකක්ද කියල මුලින්ම බලල ඉමු. So let's take a look at what Kodigahakanda has preserved in this moment, as the friends of the Earth prepares to celebrate their 25th anniversary
මේ වීඩියෝව ඉස්සෙල්ලම බලල ඉන්න මේ විඩියෝව සිරස රූපවාහිනිය කරපු එකක්. එහි තිබෙන සමහර තොරතුරු හා දත්ත තරමක් පරණයි. This video was made by Sirasa TV. Some of the information and data are quite old.
This is a video made by a student of Sabaragamuwa University
කොඩිගහකන්ද කියන්නෙ කියල ඉවර කරන්න බැරි තරම් දිග කථාවක් . අපි ඊලග කොටස හෙට බලමු. Kodigahakanda is a long story that cannot be said. We'll see the next part tomorrow දෙවන පියවර - 2nd Step මුලින්ම බලමු කොඩිගහමුලින්ම බලමු කොඩිගහකන්ද කොහෙද පිහිටා තිබෙන්නෙ කියල. First let's see where Kodigahakanda is located.
The inaugural ceremony of the Mihithala Mithuro's (Earth Friends) 25th Summit will be started at 09.00 a.m. on September 22nd. In addition to the Members of Mihithala Mithuro (Earth Friends) environmental experts, environmental activists and social activists will also participate in the inauguration. The Earth Friends AGM will be held at 02.00 pm.
A meaningful music evening will be held from 7:00 pm to 10:00 pm.
Welcome to the profile of Earth Friends of Sri Lanka (Mihitala Mithuro), a voluntary organization dedicated to environmental conservation and community awareness. This organization was established in 1994 with the goal of preserving the Kodigahakanda natural forest ecosystem, which is a critical habitat for a range of plant and animal species. Through its various initiatives, Earth Friends (Mihitala Mithuro) has become a leading voice in the environmental field in Sri Lanka and beyond. The organization's activities include community outreach programs, environmental education campaigns, and sustainability projects aimed at promoting eco-friendly lifestyles and practices. With a passionate team of volunteers, Mihitala Mithuro is making a significant impact in protecting our planet and creating a better world for all. Join us in this noble cause.