දයානන්ද ගුණවර්ධන ශූරීන්ගේ මධුර ජවනිකා නාට්‍යයේ නෙයිනගෙ සූදුව විරිඳුවට නගා රංගනයක දෙදෙන රවිඳු සහ සංජීවනී ........
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ශූරීන්ගේ අමරණිය නිර්මාණයක් වූ මනමේ වේදිකා නාට්‍යයේ එන පේ‍්‍රමයෙන් මන රංජිතවේ නන්දිතවේ .......... ගීතයට අනුව රංගනයක යෙදෙන චාමර සහ භවන්ති
සිරි සංඝබෝධි මාලිගාවේ දී මං......... සිරිසඟබෝ නාට්‍යයේ ගීතයකට රංගනයක යෙදෙන ශෂී
මෙම ප‍්‍රසංගය විවිධ අංගයන්ගෙන් සමන්විත උනා. මේ කුඩා දැරියකගේ රංගනයක්.
අපේ සාමාජිකයින් තමන්ගේ දක්ෂතාවයන් එළි දක්වමින් විවිධ අංගයන්ගෙන් මෙම ප‍්‍රසංගය වර්ණවත් කළා. ඒත් ඒ හැම අංගයකම රූ සටහන් මෙහි ඇතුළත් කරන්න බැහැනෙ. පාරිසරික වටිනාකමකින් යුත් වීඩියෝ දර්ශන හරහා ජනතාවට පාරිසරික පනිවුඩ ලබා දෙන ගමන් මිහිතල මිතුරෝ නිෂ්පාදනයක් ලෙස ‘‘ මිහිමඩලේ විලාපය ’’ වේදිකා නාට්‍යය වේදිකා ගත උනා. මේ පහත ඔබ දකින්නේ එම නාට්‍යයේ අවස්ථා කිහිපයක්
අන්තිමට විවිධ රටවල් වලින් මෙතනට ගොඩ බැස්සෙ නැතෑ සුරූපිනියන්. දෙව්ලියන් වගේ. අපේ යෞවනයන් සුරූපිනියන් ලෙස සැරසිලා.හරිම අපුරුයි. විචිත‍්‍රවත්. ප්‍රෙක්ෂක ජනතාවත් එකට එකතු වෙලා රඟන්න පටන් ගත්ත. ඒ විදිහට අපේ ප‍්‍රසංගය නිමා උනා.
ඈත ගව් ගණන් දුරින් ලෝකයේ නොයෙක් රටින් පා වෙලා ආ විලාසිතා ..... හාරිච්චි බෝරිච්චි .......
No comments:
Post a Comment