2010 දෙසැම්බර් 02 -04 තුල්හිරිය මාස් පැබ්රික් පාර්ක් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුනි. ජෙප්/එස්ජීපී වැඩසටහනේ ජාතික සම්බන්ධි කාරිකා ෂෙරීන් සමරසුරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුවට රටේ විවිධ පළාත් නියෝජනය කරමින් විවිධ පාරිසරික ව්‍යාපෘති දියත් කරන සංවිධාන අතරට මිහිතල මිතුරන්ද සිටියා. මිහිතල මිතුරෝ සභාපති කරුණාදාස මුණගම මහතා මෙම වැඩසටහනේ සංවිධායක මණ්ඩලයේ ප්‍රධාන සාමාජිකයෙකු ලෙස වැඩසටහනේ සාර්ථකත්වයට විශාල දායකත්වයක් ලබා දුන්නා.
Showing posts with label thul. Show all posts
Showing posts with label thul. Show all posts
Saturday, April 30, 2011
Subscribe to:
Posts (Atom)