Friday, August 2, 2019

සමාවෙන්න පමා උනාට...Sorry it's been late.

සමාවෙන්න පමා උනාට...  Sorry, it's been late.

බලාපොරොත්තු නොවුන විදිහට කොම්පියුටරේ ලෙඩ උනා. වැඩ ගොඩක් අස්සෙ ඒක ලෙඩ දුන්න. තාමත් ප‍්‍රතිකාර කරනව. ණයට ඉල්ල ගෙන මේ ලියන්නෙ. අපි කොඩිගහකන්ද කතාවස්තුව ගැන කියමින් උන්නෙ.
Unexpectedly, the computer got sick. A lot of work got sick of it. Still being treated. We were talking about the Kodigahakanda story.

අපේ 25 වන සංවත්සර සැමරුම් උත්සවයටත් වැඩි දවසක් නෑ. නින්දක් නැතුව වැඩ. දන්නවනෙ අපි වගේ සවේච්ඡුා සංවිධාන වලට වැඩකරන කොට කොච්චර අමාරුද කියල. ප‍්‍රධානතම ප‍්‍රශ්නෙ මුදල්?

Not long after our 25th-anniversary celebrations. We work without sleep. You know how hard it is to work with voluntary organizations like ours. The main problem is money.

කොඩිගහකන්ද කතාවස්තුවෙ  ඊලග අදියරයන් ඉක්මනින්ම ඔබට ඉදිරිපත් කරන්න පොරොන්දු වෙනව. ඒ අතරෙ රටේ පරිසර ප‍්‍රශ්න ගොඩයි. ඒ ගැනත් අපේ අවධානය යොමු කළ යුතුයි.

We promise promises to bring you the next stages of the story of Kodigahakanda. In the meantime, there are many environmental problems in the country. We should also pay attention to it.
එහෙනම් ඉක්මනින්ම අපි මුණගැසෙමු. රටේ අනාගතය ගැනත් අපි ඉදිරියට ඔබත් සමග සංවාදයක් අරඹන්න සුදානම්. මොකද මොනව කරන්නත් අපිට රටක් අවශ්‍යයයි. මේ විදිහට රට නන්නත්තාර වෙන්න දෙන්න බෑ. 

Then we'll meet soon. We are ready to have a dialogue with you about the future of the country. Because we need a country to do anything. The country cannot be made helpless. Because This is our Mother Country.

තාක්ෂණික අවහිරතා ජය ගන්න පුළුවන් උනා. ඊට විශාල වෙහෙසක් මහන්සියක් ගත්ත, නිදිවරාගෙන වැඩකරපු ළහිරු ජයකොඩි ආදරණිය මිහිතල මිතුරෝ සාමාජිකයාට කෘතවේදිත්වය පළ කළ යුතුයි. ඔහු තමයි අපේ ලැප්ටොප් එක වැඩකරන්න පුළුවන් විදිහට හදල දුන්නෙ. 

We were able to overcome the technical hurdles. Lahiru Jayakody, who worked hard and sleeplessly, should be grateful to the dear member of the Mihithala Mithuro for repaired the Laptop.






No comments:

Post a Comment