Sunday, May 27, 2012

ඔසු කැද දන්සල 06 වන වරටත්..............

මිහිතල මිතුරෝ සොබාසවිය ළමා සමාජය ම`ගින් ප‍්‍රදේශවාසීන්ගේ පූර්ණ සහයෝගය මත 06 වන වරටත් සංවිධානය කරනු ලබන ඔසු කැද දන්සල 2012 ජුනි 04 වන පොසොන් පොහෝ දින අඑයම 05.00 සිට ගෝනපළ හංදිය, පින්නකොළවත්ත බුද්ධිදාන පෙරපාසල අසලදී පැවැත්වේ.


No comments:

Post a Comment