Monday, March 4, 2013

මුළු ලංකාවම වඳවීයාමේ අනතුරක කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයේ විකිරණ කාන්දුවක්..........

මුළු ලංකාවම වඳවීයාමේ අනතුරක කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයේ විකිරණ කාන්දුවක්..........  

                                                       අප විසින් මීට පෙර කුඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය සහ එහි අනතුර පිළිබඳව ඔබව දැනුවත් කළා මතක ඇතැයි සිතමු. යම් හෙයකින් එම ලිපිය කියවන්නට නොලැබුනු අයෙක් වෙත් නම් මෙතැනින් ඊට ඇතුළත් වෙන්න.  

http://www.blogger.com/blogger.g?blogID=4538453444032679962#editor/target=post;postID=8640927899692339377       

                     බාල වර්ගයේ තාක්ෂණය භාවිතා කරමින් රුසියානු සමාගමක් මගින් දකුණු ඉංදියාවේ කුඩන්කුලම් වල ඉදි කෙරෙමින් පවතින මෙම න්‍යෂ්ටික බලාගාරයේ පළමු අදියර අරඹමින් එහි න්‍යෂ්ටික ප‍්‍රතිකාරක බල ගැන්වීම හෙවත් යුරේනියම් බලාගාරයට ඇතුල් කිරිමේදී මෙම විකිරණ කාන්දුව සිදුවි ඇත.මේ සම්බන්ධව වඩාත් විස්තරාත්මක තොරතුරු නොපමාව ඔබට අපි නුදුරේ දි ගෙන එන්නෙමු. න්‍යෂ්ටික බලාගාරයට එරෙහි ජනතා ව්‍යාපාරය මගින් පැවැත්වූ මාධ්‍ය හමුවේ තොරතුරු වලට මෙතැනින් ඇතුළුවන්න                                              http://www.lakbima.lk/news/index.php?option=com_content&view=article&id=7654:2013-03-04-03-31-38&catid=34:news&Itemid=62