Monday, September 20, 2021

සොබාදහමට පෙම් බඳින පරිසර ක්‍රියාන්විතය මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම 27 වන සංවත්සර සැමරුම

 සොබාදහමට පෙම් බඳින පරිසර ක්‍රියාන්විතය

මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම 27 වන සංවත්සර සැමරුම

2021 සැප්තැම්බර් 19

1994 සැප්තැම්බර් 19 වන දින, එනම් බිනර පුර පසළොස්වක පොහෝ දින කොඩිගහකන්ද ස්වභාවික වනාන්තරය සංරක්ෂණය කිරීමේ අරමුණ සහිතව බිහි කළ මිහිතල මිතුරෝ 27 වසරක සිය අභිමානවත් ගමන්මග සමරමින් 2021 සැපැතැම්බර් 19 වන දා දවස පුරා මාර්ගගත ක්‍රමයට වැඩසටහන් රැසක් දියත් කරනු ලැබූවා.
සැසි 4 ක් ලෙස පවත්වන්නට යෙදුනු මෙම වැඩසටහන ඔබට මිහිතල මිතුරෝ Earth Friends of Sri Lanka අපගේ පේස්බුක් page එකෙන් නරඹන්න පුළුවන්.


1 සැසිය
https://fb.watch/87UtkQWAB4/
2 හා 3 සැසි
https://fb.watch/87UlAZW_Sh/    
මෙම Links හරහා ඔබට එම සැසි නැරඹිය හැකිය.