Friday, May 11, 2012


 සම්බුදු  තෙමඟුල සමරා මිහිතල මිතුරෝ  ළමා සමාජයෙන් මල් දන්සලක්

 

වෙසක් සඳ නැගී සඳ රැස් දසත               ගලයි
නිමක් නොමැති බුදු රැස් කඳ දෝර         ගලයි
  මලක් නෙලා බුදු පුදසුන වෙතට              පිදෙයි
  දහක් මලින් මේ දන්සල පිරී                   තිබෙයි


සම්බුදු තෙමඟුල සමරා මිහිතල මිතුරෝ ළමා සමාජය මගින් සංවිධානය කළ මල් දන්සල මෙවර වෙසක් පුන් පොහෝ දින ( මැයි 5) ඔළබොඩුව ශී‍්‍ර ජයවර්ධනාරාම විහාරස්ථානයේ දි පැවැත්විණි.අපේ කැමරා කාචයට හසුකර ගත් එහි විවිධ අවස්ථාවන්


No comments:

Post a Comment