කොඩිගහකන්ද සහ එහි ජෛව විවිධත්වය පිළබ`දව පැවැති කෙටි දේශනයකට සහභාගී වූ ඔවුන් මිහිතල මිතුරෝ පාරිසරක මාර්ගෝපදේශක කණ්ඩායමේ මෙහෙයවීම යටතේ කොඩිගහකන්ද ජෛව විවිධත්ව අධ්‍යනය අරඹන ලදි. පරිසර අධ්‍යයනයට
Thursday, December 22, 2011
ක්වන්ටම් ක්ලෝතින් ආයතනයේ නිලධාරීන් කොඩිහකන්ද සංචාරයට පැමිණි දා..........
කොඩිගහකන්ද සහ එහි ජෛව විවිධත්වය පිළබ`දව පැවැති කෙටි දේශනයකට සහභාගී වූ ඔවුන් මිහිතල මිතුරෝ පාරිසරක මාර්ගෝපදේශක කණ්ඩායමේ මෙහෙයවීම යටතේ කොඩිගහකන්ද ජෛව විවිධත්ව අධ්‍යනය අරඹන ලදි. පරිසර අධ්‍යයනයට
Monday, December 12, 2011
දෙදින පාරිසරික කඳවුර ඉතා සාර්ථක ලෙස පැවැත්වණු වගයි........
කණඩායම් 03කට වෙන් වී සිය හැකියාවන් හා දක්ෂතාවයන් ප‍්‍රදර්ශනය කෙරෙන ගිණමැල සංදර්ශනය නොවැම්බර් 09 වන දින රාත‍්‍රී 07.30 ට පමණ ආරම්භ විය. නරිබෑනා, කාලගෝල වැනි නාට්‍ය සහ නැටුම් ගැයුම් ඇතුලත් සංදර්ශනය පැමිණ සිටි සැමගේ ප‍්‍රසාදයට හේතු විය
පසු දින උදෑසන කොඩිගහකන්ද වනපෙතෙහි පරිසර අධ්‍යන වැඩසටහන ස`දහාද කණ්ඩායම් වශයෙන් ඔවුන් සහභාගී විය. පරිසර අධ්‍යනයට අමතරව ප‍්‍රථමාධාර පාරිසරක වික‍්‍රමාන්විත ක‍්‍රියා වැනි විවිධ වැඩසටහන් වලටද සහභාගී වීමට ඔවුන්ට අවස්ථාව උදා වී තිබුණි. සියලූම කි‍්‍රයාකාර කම් ඇ`ගයීමට ලක් වූ අතර උඩවැඩියා, දුන්හිද, මීදුම් යන කණඩායම් පිළිවෙලින් පළමු, දෙවන, තුන් වන ස්ථාන හිමි ගන්නා ලදි. සහභාගිකයන්ට වටිනා පාරිසරික පෝස්ටර්, පොත් පත‍්‍රිකා ඇතුලත් ත්‍යාග පිරිනමන ලදි'
Subscribe to:
Posts (Atom)