Friday, July 19, 2019

නව ලොවකට පියවර ඔසවන මිහිතල මිතුරෝ - Earth friends who are stepping into a new world

නව ලොවකට පියවර ඔසවන මිහිතල මිතුරෝ 

Earth friends who are stepping                           into a new world

2019 සැප්තැම්බර් 19 වෙනිදට මිහිතල මිතුරන්ට හරියටම අවුරුදු 25 යි. 

On September 19, 2019, Earth Friends will be exactly              25 years old

මොනවද මේ අවුරුදු 25 ක් තිස්සෙ මිහිතල  මිතුරෝ කළේ. ඒක දිග කථාවක්. විසිපස් වසරක සැමරුම් ලෙහෙසියෙන් කියන්න පුළුවන්යැ.
අද අපි කියන්නෙ මිහිතල  මිතුරෝ කරපු එක දෙයක් ගැන.              What have the friends of the Earth done for 25 years.? It's a long story. 25 years of celebrations is not easy to say. Today we are talking about one thing that the Friends of the Earth did


ඔන්න මිහිතල මිතුරෝ තමන්ගෙ වැඩ පටන් ගන්නෙ 1994 සැපැතැම්බර් 19 වෙනිදා. ඒ විනාශයට යමින් තිබුන කොඩිගහකන්ද වනපෙත අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කරන්න. ඒ වැඩෙත් ලෙහෙසි පහසු වැඩක් නෙමෙයි. ඒ වෙනුවෙන් මිහිතල මිතුරෝ කරපු වැඩ ගැන කියන එකත් මහා දිග කථාවක්. 
Friends of the Earth began their work on September 19, 1994. Friends of the Earth began their work on September 19, 1994. Kodigahakanda Wildlife Sanctuary which was on the way to destruction It was not easy task to preseve for next generation. It is a long story to tell about the work done by friends of the earth.

ඉතිං මිහිතල මිතුරෝ සිය විසිපස්වන රජත ජයන්තිය මහා ඉහළින් සමරන්න සුදානම් වෙන මේ අව්ස්ථාවෙ ඒගොල්ලන් සංරක්ෂණය කරපු කොඩිගහකන්ද කියන්නෙ මොකක්ද කියල මුලින්ම බලල ඉමු. 

So let's take a look at what Kodigahakanda has preserved in this moment, as the friends of the Earth prepares to celebrate their 25th anniversary

මේ වීඩියෝව ඉස්සෙල්ලම බලල ඉන්න මේ විඩියෝව සිරස රූපවාහිනිය කරපු එකක්. එහි තිබෙන සමහර තොරතුරු හා දත්ත තරමක් පරණයි. 
This video was made by Sirasa TV. Some of the information and data are quite old.




මේ විඩියෝ එක සබරගමු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු විසින් කරපු වීඩියෝවක් 
This is a video made by a student of Sabaragamuwa University




කොඩිගහකන්ද කියන්නෙ කියල ඉවර කරන්න බැරි තරම් දිග කථාවක් . අපි ඊලග කොටස හෙට බලමු. 
Kodigahakanda is a long story that cannot be said. We'll see the next part tomorrow

දෙවන පියවර - 2nd Step
මුලින්ම බලමු කොඩිගහමුලින්ම බලමු කොඩිගහකන්ද කොහෙද පිහිටා තිබෙන්නෙ කියල.
First let's see where Kodigahakanda is located.


ශී‍්‍ර ලංකාවේ, බස්නාහිර පළාතෙ, හොරණ ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ , ඔළබොඩුව උතුර ග‍්‍රාමනිලධාරී වසමේ තමයි කොඩිගහකන්ද පිහිටා තිබෙන්නෙ. 
Kodigahakanda is located in the Olaboduwa North Grama Niladhari Division of the Horana Divisional Secretariat of the Western Province of Sri Lanka.

කොඩිගහකන්ද ගැන ඔබට කියන මේ කථාවට දිග ඉතිහාසයක් තියෙනව. ඒ ඉතිහාස කථාව අත්හැරල මේ ගැන කථා කරන්න බැහැ. 
This story about Kodigahakanda has a long history. I cannot leave this history behind and talk about it.
ඒ කථාව අරඹන්න ඉස්සෙල්ල කොඩිගහකන්දේ ජෛවවිවිධත්වයට අදාළ කැමරා සිතුවම් ටිකක් බලලම ඉමු.
Before we start that story, let's take a look at some of the Kodigahakanda Biodiversity Camera paintings.



















ඉතිහාස කථාවට එන්න ඉස්සෙල්ල අපි හෙට කොඩිගහකන්දේ ජෛවවිවිධත්වය පිළිබඳව කථා කරමු.
Before we get into the history story, let's talk about the biodiversity of Kodigahakanda tomorrow
හෙට නැවත හමුවෙමු
See you again tomorrow !

1 comment:

  1. How to Make Money from Betting on Sports Betting - Work
    (don't worry febcasino if you get it หาเงินออนไลน์ wrong, though) The process involves https://deccasino.com/review/merit-casino/ placing bets https://tricktactoe.com/ on different events, https://jancasino.com/review/merit-casino/ but it can also be done by using the

    ReplyDelete