ලෝක පරිසර දින සැමරුමට නව අරුතක්.....
මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම තවත් සංවිධාන කිහිපයක් සමග ඒකාබද්ධව 2011 පරිසර දින සැමරුම් උළෙල මෙවර කොළඹ දී පැවැත්විමට සූදානම් වෙයි. පරිසරය සිය පැවැත්ම සඳහා යොදවා ගනිමින් පරිසර කි්‍රයාධරයන් ව්‍යාපෘති කාරකයින් බවට පත්ව ඇති සමයක සැබැවින්ම නොබිෙඳන, නොසැලෙන අධිෂ්ඨානයකින් එක්වන්නට සැබෑ පරිසර කි්‍රයාධරයන්ට ඇරයුම් කරනු ලබන මෙම උළෙල 2011 ජූනි 05 වන දින පෙ.ව.09.00 ට කොළඹ 7, ශී්‍රමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ, අංක 42 හි පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේ ( කෞතුකාගාරය ඉදිරිපිට) දී පැවැත්වේ. මෙහිදී ගොවිජන සංවර්ධන කොමසාරිස් රවීන්ද්‍ර හේවාවිතාරණ මැතිඳුන්, හිටපු ජනසවි කොමසාරිස් ආචාර්ය සුසිල් සිරිවර්ධන මැතිඳුන්, ශී්‍ර ලංකා තේ පර්යේෂණායතනයේ කීට විද්‍යාඥ ආචාර්ය කිර්ති මොහොට්ටි මැතිඳුන්, ශී්‍ර ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ මහාචාර්ය ජිනදාස කටුපොත මැතිඳුන් දෙසුම් පවත්වති.
Sunday, May 29, 2011
Thursday, May 19, 2011
මිනිස් ගුණදම් සපිරි යහපත් ලොවකට පිළිවෙතින් පෙල ගැසෙමු.
මිහිතල මිතුරෝ 2600 සම්බුද්ධත්ව ජයන්තිය
සමරයි.......

මිහිතල මිතුරෝ සොබාසවිය ළමා සමාජය මගින් සංවිධානය කළ 2600 සම්බුද්ධත්ව ජයන්ති සමරු පෙරහැර නැටුම් ගැයුම් සහිතව 2011 මැයි මස 16 වන දින පින්නකොළවත්ත පෙර පාසල අසල සිට ඔළබොඩුව ශී්‍ර ජයවර්ධනාරාමය කරා ගමන් කලේය . මෙම පෙරහැරට ළමා සමාජ සාමාජිකයින් සමග සොබාසවිය තරුණ සමාජ සාමාජිකයින් හා වැඩිහිටියන් ද සහභාගි විය. එදින සවස 05.00 ට පමණ ආරම්භ වු පෙරහැර දෙහිගස්පිටිය, ඔළබොඩුව මංසන්ධිය හරහා විහාරස්ථානයට ලඟා වන විට සවස 06.30 පමණ විය. පූජ්‍ය උඩුවේ හේමාලෝක හිමිපාණන් වහන්සේ සහ පූජ්‍ය ඔළබොඩුවේ ධම්මික හිමිපාණන් වහන්සේගේ අනුශාෂකත්වයෙන් සම්බුද්ධ පුජාව පැවැත්වීය.

Wednesday, May 4, 2011
වාර්ෂික සීත කඳවුර මෙවර ලෝක උරුම සිංහරාජ වනයේ දී............
Subscribe to:
Posts (Atom)