Monday, June 25, 2012

 

 

මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම -        සජන මිතුරෝ 

 කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානය,                                           ඔළබොඩුව උතර, ගෝනපල හංදිය   

     එන්න මේ අපුර්ව අත්දැකීම විඳගන්න

 මහත්මයාණෙනි/මහත්මියනි,

සිරිලක වනගොමු අතරේ සරමින් අලි ඇතුන් හා හාදවෙමින් ඔවුන්ගේ වගතුග ගැන මහා අත්දැකීම් සම්භාරයක් ලබාගත් ඒ දුර්ලභ මිනිසා මුණගැසෙන්නට ඔබට වාසනාව උදාවි ඇත. ඔහු අලි ඇතුන් පිළිබඳ විශේෂඥ දැනුමකින් හෙබි ලාලන ගුණවර්ධන මැතිතුමායි. මේ නම් අතිශයින්ම දුර්ලභ මොහොතකි. කිසි ලෙසකින්වත් මේ භාග්‍යවන්ත මොහොත අත් නොහරින්න. ජීවිතයේ ඔබට මෙවන් අවස්ථාවක් උදා වන්නේ එකම එක් වරක් පමණකි. එබැවින් එන්න

2012 ජූනි 30 වන සෙනසුරාදා හරියටම 07.25 ට

කොඩිගහකන්ද ජෛව විවිධත්වමධ්‍යස්ථානයට,   මේ අසිරිමත් අත්දැකීම විදිගන්නට.

මේ අත්දැකිම විඳගන්නට තරම් උචිතයැයි ඔබ විශ්වාස කරන තවත් එක් අයෙකුට මෙම අවස්ථාවට සහභාගි කරවිමට ඔබට ඉඩහසර ලබා දිය හැකිය.

ස්තුතියි  

 මෙයට


චන්ද්‍රිකා වික‍්‍රමගේ /ලේකම් 

      විමසීම් -: 0713496971




1 comment:

  1. මේ බ්ලොග් එකට ආවේ අද පලවෙනි වතාවට. සේරම පෝස්ට් ටික ආසාවෙන් කියෙව්වා. කොඩිගහ කන්දට එන්න ආසාවෙන් සිටිමි.

    ReplyDelete