Wednesday, January 30, 2019

බොරුව රැුවටිල්ල වෙනුවට සත්‍යය වෙනුවෙන් සටන් කළ ඇය දෙවියන් ද ප‍්‍රශ්න කරනු ලැබීය.


බොරුව රැුවටිල්ල වෙනුවට සත්‍යය වෙනුවෙන් සටන් කළ ඇය දෙවියන් ද ප‍්‍රශ්න කරනු ලැබීය.....................


මරණය දොරක් දොරක් පාසා පැතිර යද්දී, පීඩිත ජනයා වෙනුවෙන් සාධාරණත්වය, යුක්තිය හා අයිතිවාසිකම් ඉල්ලා ඇය සිය හඩ අවදි කළාය. තමන්ගේ ජීවිතයට එල්ල වු රුදුරු මරණය පෙනි පෙනිත් ඇය ජනතාව වෙනුවෙන් ගැයුවාය.

No comments:

Post a Comment