Friday, July 19, 2019

හෙට දින හරිත ලොව දිනන පරිසර නියමුවන්


හෙට දින හරිත ලොව දිනන පරිසර නියමුවන්  Environmental pioneers who will win tomorrow's green world





මිහිතල මිතුරන්ගේ 25 වන සංවත්සර සැමරුම ඒ කියන්නෙ රජත ජයන්තිය සැපැතැම්බර් 20, 21 සහ 22 දින තුනේ කොඩිගහකන්ද අභයභූමි පරිශ‍්‍රයේ පැවැත්වෙනව. 

The 25th Anniversary of Friends of the Earth will be held in the Kodigahakanda Sanctuary on the20th, 21st and 22nd of September

20 දා දවසම වෙන්කරල තියෙන්නෙ පරිසර නියමුවන් වෙනුවෙන්. ඔබටත් ආරාධනි කරනව ’’ හෙට දින හරිත ලොව දිනන පරිසර නියමුවන් ’’ වෙනුවෙන් යමක් කරන්න. අමතන්න
The day is reserved for environmental pioneers. Invite you to do something for  Environmental pioneers who will win tomorrow's green world.
Contact

0713496971, 0714285480, 0774721937, 0714472905, 0112754700
mihithalamithuro@gmail.com

1 comment:

  1. අගෙයි ,සුබ පැතුම් සැමට ,පුරා 25 වසරක් තිස්සේ සොබාදහම ජීවිතය කරගත් කරුණාදාස මුණගම සහෝදරයා ඇතුළු සමය උත්තමාචාරය හේමචන්ද්‍ර උඩුමුල්ල ,
    හරිත උදය ජාතික ව්‍යාපාරය

    ReplyDelete