Monday, July 22, 2019

හෙට ඉදිවන හරිත ලොව ජය ගන්නා ජන බලය - Peoples Power to Conquer Tomorrow's Green World

හෙට ඉදිවන හරිත ලොව ජය ගන්නා ජන බලය Peoples Power to Conquer Tomorrow's Green World

මිහිතල මිතුරෝ සිය 25 වන සංවත්සරය නිමිත්තෙන් සැප්තැම්බර් 21 වන දිනය වෙන්කර තිබෙන්නේ ප‍්‍රජාව වෙනුවෙනි. 

Earth Friends have dedicated September 21st to the community for its 25th anniversary.

එදින උදෑසන 09.00 සිට සවස 03.00 දක්වා අක්ෂි සායන, දන්ත සායන, රුධිර පටල පරික්ෂාව ඇතුළත් විශේෂඥ වෛද්‍ය සායනයක් පැවැත්වෙනු ඇත.
From 9:00 am to 3:00 pm, a specialized medical clinic, which includes eye clinics, dental clinics and blood film tests..

එදිනම නොමිලයේ ඇස් කණ්නාඩි බෙදා දිමේ වැඩසටහනක් ද කි‍්‍රයාත්මක වේ.
There is also a free spectacle distribution program on the same day.

කොඩිිගහකන්ද අභයභූමියේ සැබෑම සංරක්ෂකයින් වන්නේ ඒ අවට ජිවත්වන ප‍්‍රජාවයි
The community that lives in and around Kodigahakanda Sanctuary is the real conservationist.

මෙම ප‍්‍රජා සත්කාරක වැඩසටහන සාර්ථක කර ගන්නට ඔබගේ දායකත්වය අපේක්ෂා කරමු.
We look forward to your contribution to make this community care a success.

Contacts-: 071 349 6971 Munagama,  
071 428 5480 Sandaruwan,  
077 472 1937 Sachith, 
071 447 2905, Chandika, 
011 275 4700 Office
e-mail: mihithalamithuro@gmail.com
www.mihithalamithuro.org






No comments:

Post a Comment