Wednesday, February 5, 2014

මිහිතල මිතුරෝ සංවිධානයට අනුබද්ධ සජන මිතුරෝ කණ්ඩායම නව නිල ඇදුමෙන් සැරසී සේයාරුවකට මුහුණ දුනු අවස්ථාව

මිහිතල මිතුරෝ සංවිධානයට අනුබද්ධ සජන මිතුරෝ කණ්ඩායම නව නිල ඇදුමෙන් සැරසී සේයාරුවකට මුහුණ දුනු අවස්ථාව.

2014 පෙබරවාරි 04 වෙනිදා කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයට සජන මිතුරෝ කණ්ඩායම පැමිණුනේ 2014 අපි සැළසුමු කළ කොඩිගහකන්ද ජෛව විවිධත්ව සංරක්ෂණ වැඩසටහන පිළිබදව සාකච්ඡුා කරන්න. එදින විශේෂත්වය වුයේ අපේ නව නිල ඇදුමත් ලැබී තිබීමයි. අපේ කණ්ඩායම එදින සමූහ සේයා රුවකට මුහුණ දුනේ මෙහෙමයි.


No comments:

Post a Comment